පෙරසම ගැටලුව හදාගමු 😇

 ADS

ADS

ගොඩක් අයට තියෙන ගැටලුවක්නේ ඔය පෙරසම පස්සට යන්නේ නැති එක. 

ADS

Operation කරන්නත් භයයි නම් මේ ක්‍රමය උත්සහ කරලා බලන්නකෝ. 

ADS

මුලින්ම තමුන්ගේ ශිෂ්ණය සම්පූර්නයෙන්ම සෘජු වෙනවනම් එහෙම සෘජු උනහම වේදනාවක් නැත්නම්, 

ADS

ඒ වගේම තමුන්ට කිසිම කැක්කුමක් නැතුව ස්වයං වින්දනයේ යෙදෙන්න පුලුවන් නම් ඔය පෙර සම පස්සට යන්නේ නැති ගැටලුව මහලොකු ප්‍රශ්ණයක නෙමෙයි. 

ADS

නමුත් එහෙම බැහැනේ අපේ උන්ට. අනික ඔය පෙර සමේ ඇතුලෙන් එකතු වෙන එව්වා පිරිසිඳු කිරීම 

ADS

ශිෂ්ණයේ හා පුරස්ථි ග්‍රන්තියේ (Prostate gland) ඇතිවෙන පිලිකා තත්වයන් මග හැර ගන්න ප්‍රජෝජනවත්. 

ADS

හොඳම දේ තමයි කසාද බැන්දහම පලවෙනි දවසේ ඕක ඇරුනොත් කෙල්ල යාලු උනාට වඩා වේගෙන් ගෙදර දුවයි තියෙන කුණු ගඳට. 

ADS

ඒක නිසා ඕක පසට අදින්න පුලුවන් කරගන්න එක හොඳයි.

ADS

STEP 01 

ADS

මුලින්ම පෙර සම කෙලවරින් ඇඟිලි වලින් අල්ලලා විවරය පළල් කරලා ඉදිරියට ඇදලා බලන්න අඩුම සෙන්ටිමීටර් 1 ක් වත් ඇදෙනවත් කියලා. 
ADS

මම ආයේ කියනවා පසු පසට නෙමෙයි ඉදිරියට. එහෙම කරන්න කියන්නේ පෙර සම ශිෂ්ණ මුණ්ඩයට දැනටමත් ඇලිලා තියනවාද කියලා තහවුරු කරගන්න. 
ADS

මොකද පස්සට ඇදීම වෙලා නැති නිසා අවුරුදු 18 කින් විතර එහෙම වෙන්න පුලුවන්. 
ADS

එහෙම ඉදිරියට අදින්න බැරිනම් මෙතනින් එහාට මොකුත් කරන්න එපා එපා එපා ගිහින් වෛද්‍යයවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න.
ADS

STEP 02
ADS

එහෙම අදින්න පුලුවන් නම් ෆාමසි එකකට ගිහින් ඔය ලිහිසි ආලේපනයක් ගන්න (Lubricant gel). 
ADS

Eassy Glide එක රුපියල් 50ක් ද කොහෙද. ලාබ එකක් ගනිල්ලා බොරුවට සල්ලි නාස්ති නොකර.
ADS

STEP 03
ADS

ශිෂ්ණයේ පෙර සම කෙලවරින් ඇඟිලි වලින් අල්ලලා විවරය පළල් කරලා ඉදිරියට ඇදලා 
ADS

Lubricant gel ටිකක් ඇතුලට දමාගන්න.
ADS

STEP 04
ADS

පස්සේ එහෙමම ඇදලා අල්ලගෙන තිබියදී පෙර සමේ කෙලවර ඇඟිලි දෙකකින් මිරිකගෙන ඇතුලට දමාගත්තු ජෙල් ටික 
ADS

අනික් ඇඟිලි දෙකක් පෙර සමේ පිටතින් උඩු දුවමින් ඇතුලට හොඳට ජෙල් තැවරෙන සේ ආලේප කරගන්න. 
ADS

ඇතුලට අත ඔබලා ඔව්ව කරන්න යන්න එපා තුවාල වෙන්න පුලුවන්. 
ADS

තුවාල උනොත් True Phimosis වෙන්න පුලුවන්.
ADS

STEP 05 
ADS

දැන් හෙමීට පෙර සම පසු පසට කරන්න මුලදී පුලුවන් ප්‍රමාණය දක්වා ඇදලා යන්තමට කැක්කුම එනකන් පසු පසට අදින්න. 
ADS

ආයේ කියනවා යන්තමට කැක්කුම එනකන් විතරයි. 
ADS

දමලා අදින්න එපා එහෙම ඇදලා තුවාල උනොත් True Phimosis වෙන්න පුලුවන්. 
ADS

එහෙම යන්තම් කැක්කුම එනකන් ඇදලා ඒ ඇදපු තැන නවත්තගේ අතින් විනාඩි 5 ක් පමණ අල්ලගෙන ඉන්න. 
ADS

පස්සේ නැවත අත හරින්න.
ADS

STEP 06 
ADS

මේ විදිහට මේ ක්‍රමය දිනකට දෙපාරක් වගේ කරන්න. 
ADS

ඒ හැම තිස්සේම ජෙල් ආලේප භාවිතා කරන්න. 
ADS

මේ විදිහට දිනපතා කරද්දි තමුන්ට තේරේවි ඊයේ කැක්කුමක් යන්තම් එනකන් පස්සට අදින්න පුලුවන් වෙච්ච ප්‍රමානෙට වඩා අද පස්සට ගන්න පුලුවන් බව.
ADS

මේකට ඉවසීම තියෙන්න ඕනේ. අනික මේක මාසයක් විතර හෙමි හෙමීට කරන්න ඕනේ. 
ADS

අනික මුලින් කරද්දි ශිෂ්ණය උත්ක්‍රමණය වෙලා නැති අප්‍රාණික අවස්ථාවේදි කරන්න. 
ADS

හෙමින් හෙමින් පස්සට යද්දි සති 2-3 කින් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පස්සය යාවි. 
ADS

එතකොට ටිකෙන් ටික ජෙල් භාවිතය අඩු කරලා නිකනුත් කරන්න පුලුවන් තත්වෙට පත් වේවි. 
ADS

අනික තමයි පස්සේ ප්‍රාණවත් අවස්තාවේදී ජෙල් ටිකක් ගාගෙන ට්‍රයි කරන්න පස්සට ඇදගන්න පුලුවන්. 
ADS

මේකෙදි කරන්නේ අපි මෙච්චර කාලයක් ඇදිලා නැති පෙර සම හෙමි හෙමීට ඇදීමකට ලක් කරන එක. 
ADS

එහෙම ඇදීමකට ලක්වෙන්න දවසින් දෙකෙන් බැහැ මාසයක් වගේ යනවා. අවසානයේ සාර්ථක ප්‍රතිඵල ගන්න පුලුවන්.



Admin

Post a Comment

Previous Post Next Post

Like our Facebook Page